Vehicles for Sale in Sri Lanka - Patpat.lk

Toyota Grand Hiace

For Sale By Lassana Car Sale Imbulgoda on 2024-11-28, Gampaha, Imbulgoda

: Rs 6,850,000

* Price Negotiable

: Rs 102,825

: Rs 2,740,000

Quick lease PROMOTE AD
Ad Reference : W7428111540860202402
Model Year : 2012
Condition : Used
Transmission : Manual
Manufacturer : Toyota
Model : Grand Hiace
Fuel Type : Diesel
Engine Capacity : 2000 CC
Mileage : km
Color : Maroon
View Other Ads From This Patner

Suggest this advertisement to a friend on

OVERVIEW

Toyota Grand Hiace In Imbulgoda

TOYOTA (MINI KDH)GRAND HIACE.2012 ලියාපදිංචි
RS. 6850,000/- අලුත්ම ටයර් 4 දමා ඇත. 
කරුනාකර මෙම දැන්වීම දෙවරක් කියවා හොද ම ප්‍රදර්ශනාගාර තත්වයේ පවතින වාහනයක් සොයන මහතකු පමනක් දුරකථන ඇමතුමක් ලබා දීමට කාරුණික වන්න.
අදි සුපෝපභෝගී ලක්‍ෂරි කැටගරියට අයත් වෑන් රතයකි. ඔරිජිනල් ඩුවෙල් ඒසී, රොටේටබල් ආසන 10 ඇත. ඔරිජිනල් 2KD එන්ජිම.
මාතර ප්‍රසිද්ධ ව්‍යාපාරික මහතෙකුගේ, දරුවන්ගේ පාසල් වැඩ කටයුතු සඳහා පමණක් පුද්ගලිකව වසර ගණනාවක් නිසිලෙස නඩත්තු කර තනි පාවිච්චි කළ සුපිරි තත්ත්වයේ වෑන් රතයකි. .
ඇනරොයිඩ් පුලුල් තිරය සහිත නවීන සෙටප් එකක් ඇත.. 
අලුත් ටයර් අලුත් බැටරි දමා ඇත.
100% ක් ඔරිජිනල්ම බොඩියකි..
කරුණාකර මෙම වර්ගයේ තවත් වෑන් රථ කිහිපයක් බලා මෙම රථය බැලීමට පැමිණෙන්න.
පවතින වෙලදපොල මිල අනුව සාධාරණ අඩු මිලක්.. කන්ඩිශන් වාහන සදහා මිලක් නොමැත.
BODY 🚗 ENGINE ⚙️ INTERIOR 100% .
FULL AMOUNT ONLY  6850,000/-
ඔරිජිනල් පොත සහ සම්පූර්ණ ඔරිජිනල් මුල් ලියකියවිලි.
ලීසින් නොමැත.
දැනට ලීසින් නොමැති අතර සම්පූර්ණ ගෙවා ගන්නවානම් ලක්ශ 68.50/-
ඔබට අවශ්‍ය නම් අතින් ලක්ශ 18  ක් ගෙවා ඔබටම ගෙවා ගෙන යා හැකිය. ඔබටම අලුත් ලීසින් එකක් අප ලබා දේ.
(ඔබගේ ක්‍රිබ් එක ගැටලුවක් නැත්නම් ලක්ශ 50 ක් දක්වා ලීසින් ලබාදිය හැක.)
ඔෆිස් පාවිච්චියට ගෙදර පාවිච්චියට කදිමයි. ඩීසල් ලීටරයට 12 13 කිලෝමීටර් වැඩ.
ඔබගේ අවශ්‍යතා වය අනුව ලීසින් පහසුකම් සලසා දිය හැක.
ඕනෑම වාහනයක් සමග හුවමාරු පහසුකම් ඇත.
ඔබේ විකිණීමට ඇති වාහන සාධාරණ මුදලට මිලදී ගැනීමද අප විසින් සිදු කරනු ලැබේ.
ලස්සන කාර් සේල් කඩවත අන්ගනය.
(කිරිල්ලවල කන්ද කපාපු හන්දියේ සිට 300 මීටර් නුවර පැත්තට එන විට ප්‍රදාන පාර වම් අත පැත්තේ )
0766 50 75 37
0777 25 37 87.

Do not make any payments to advertiser before inspecting the vehicle.

patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.

වාහනය පරික්ෂා කර බැලීමෙන් තොරව වාහන අයිතිකරුවන්ට මුදල් ගෙවීමෙන් වලකින්න. එසේ කරනු ලබන කිසිදු ගෙවීමක් සදහා

patpat.lk වෙබ් අඩවිය වගකීමක් නොදරන බව දන්වා සිටිමු.

சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.

patpat.lk வளையதளமானது உங்களுடைய எந்த ஒரு வாகனக்கட்டணத்துக்கும்பொறுப்பு கூற மாட்டாது.